Homeප්‍රධාන පුවත්අද සහ හෙට දිනවල පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්May 30, 2024 7:11 am 0 අද සහ හෙට දිනවල එනම් මැයි මස 30 සහ 31 දිනයන්හි සියලු ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.