වසර දෙකකට ඡන්දෙ කල් දැමිය යුතුයි

වසර දෙකකට ඡන්දෙ කල් දැමිය යුතුයි

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් තැබීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

අවශ්‍ය නම් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යාමට යෝජනා කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ සඳහා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් සහයෝගය ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS