අරුණ එක වෙයි

අරුණ එක වෙයි

චීනයේ පැවත්වෙන “Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගෙන තිබෙනවා.

එහිදී ඔහු මීටර් 400 ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 45.48ක්

COMMENTS