වෙසක් සමයේ වාර්තාගත ඉන්ධන පරිභෝජනයක්

වෙසක් සමයේ වාර්තාගත ඉන්ධන පරිභෝජනයක්

කොරෝනා සමයෙන් පසු වැඩිම ඉන්ධන අලෙවියක් සිදුවූයේ පසුගිය වෙසක් සමයේ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සමලේකම් කපිල නාඔටුන්න කියා සිටියේ අනුරාධපුරය, මහනුවර, කොළඹ, රත්නපුර සහ බදුල්ල යන නගරවල පෙට්‍රල් සඳහා වැඩි ඉල්ලුමක් පැවති බවයි.

COMMENTS