මාතලේ ආලෝකමත් කළ “සිරි සම්බුදු පෙරහැර” (Photos, Video)

මාතලේ ආලෝකමත් කළ “සිරි සම්බුදු පෙරහැර” (Photos, Video)

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතලේ පහලගම මැලදුම්පොත සිරි නිකේතනාරාම විහාරස්ථානයේ වාර්ෂික ” සිරි සම්බුදු පෙරහැර ” මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (26) රාත්‍රියේ මාතලේ නගරයේ වීදි සංචාරය කළා.

මෙවර “සිරි සම්බුදු පෙරහැර” විහාරාධිපති පූජ්‍ය මොරටුවේ විනීත හිමිපානන් වහන්සේ සහා විහාරස්ථාන දායක සභාව විසින් 16 වන වරටත් අති සාර්ථක ලෙස පැවැත්වීමට සංවිධානය කළ තිබුණා.

අලි ඇතුන් සහ උඩරට, සබරගමු නර්තන අංඟ වලින් පෙරහැර විචිත්‍රවත් වී තිබුණා.

පෙරහැර නැරඹීමට ඇති විශාල ජනතාවක් මඟ දෙපස එක් වී සිටියා.

https://youtu.be/T5x2n0NS5KM