ප්‍රබල භූ කම්පනයක්

ප්‍රබල භූ කම්පනයක්

චීනයේ සිචුවාන් පළාතේ මුලි ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.0 ක භූමිකම්පාවක් සිදු වූ බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසනවා.

අද පෙරවරුවේ මෙම භූ කම්පනය සිදුව තිබෙනවා.

එහි කේන්ද්‍රගත ගැඹුර කිලෝමීටර 8 (සැතපුම් 4.97) බවයි චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය සඳහන්කර සිටින්නේ.

https://tinyurl.com/4jhzdpsr