යුපුන් පළමු තැනට

යුපුන් පළමු තැනට

ජර්මනියේ පැවැත්වෙන Anhalt 2024 මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

තරඟය තත්පර 10:15කින් අවසන් කරමින් ප්‍රථම ස්ථානය ලබාගත් යුපුන් අබේකෝන් සමත් වුණා.

මෙතෙක් වාර්තා කළ හොඳම කාලය වන්නේද ඊයේ (24) වාර්තා කළ මෙම කාලයයි.

COMMENTS