5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවෙත්වෙන දිනය මෙන්න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවෙත්වෙන දිනය මෙන්න

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2014 සැප්තැම්බර් 15 වැනි දින පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, විභාගය සඳහා අයදුම්පත් 2024 මැයි 27 සිට ජුනි 14 දක්වා මාර්ගගතව භාර ගනු ලැබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අවධාරණය කළේ අයදුම් පත්‍ර භාරදීමේ කාලය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බවයි.