උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ,සංඥා දෝෂ සහ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

කොළඹ – බදුල්ල තැපැල් දුම්රිය අද අවලංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

COMMENTS