සුපිරි නළු ශාරුක් ඛාන් හදිසියේ රෝහල් ගත කෙරේ

සුපිරි නළු ශාරුක් ඛාන් හදිසියේ රෝහල් ගත කෙරේ

ඉන්දිය සිනමාවේ ‘කිං ඛාන්’ ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කර තිබේ.

ඒ ශරීරයට අධික උණුසුම පාලනය කරගත නොහැකි වීමෙන් විජලනයෙන් ඇතිවූ රෝගී තත්ත්වයත් හේතුවෙනි.

මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් වුවත් ඔහු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවන බව වාර්තා වේ.

https://tinyurl.com/mr29fnwb

COMMENTS