සිරකරුවන් 278කට නිදහස

සිරකරුවන් 278කට නිදහස

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබාදී තිබෙනවා.

මේ අතර කාන්තාවන් 10 දෙනකු සිටිනවා.

ඔවුන් සියලු දෙනා අද නිදහස ලබා පිටව යාමට නියමිතයි.

මොවුන්ගෙන් වැඩිම පිරිසක් නිදහස ලබා ඇත්තේ මහර බන්ධනාගාරයෙන් වන අතර ප්‍රමාණය 37ක් බවයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසන්නේ.

COMMENTS