අහස උසට යන මාළු මිල

අහස උසට යන මාළු මිල

ලබන මාසය වන විට මාලු‍ මිල සීඝ්‍රයෛන් ඉහළ යනු ඇතයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙලද සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා.

පවතින අයහපත් කාලගුණ තත්වය මත ධීවරයින් රැකියාවට නොයෑම ඊට හේතුව බවයි එහි සභාපති ජයකොඩි වික්‍රමආරච්චි ප්‍රකාශ කළේ.