ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී පිරිමි මීටර 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි.

ඒ තරගය විනාඩි 3යි තත්ත්පර 04යි දශම 48කින් අවසන් කරමිනි.

ශ්‍රී ලංකා පිරිමි මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සමාජිකයින් වන්නේ කාලිංග කුමාරගේ, අරුන දර්ෂණ, පසිඳු ලක්ෂාන් සහ දිනුක දේශාන් ය.

COMMENTS