Homeඋණුසුම් පුවත්ඖෂධ 50කට උපරිම සිල්ලර මිලක්May 21, 2024 7:47 pm 0 තවත් ඖෂධ 50ක උපරිම සිල්ලර මිල ලබන සතියේ ගැසට් මගින් ප්රකාශයට පත් කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති පවසනවා.