Homeප්‍රධාන පුවත්අද ශෝක දිනයක්May 21, 2024 7:11 am 0 ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් අද (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. සෑම රජයේ කාර්යාලයකම ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී සිටින්නේ.