Homeඋණුසුම් පුවත්පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල්වලට අද විශේෂ නිවාඩුවක්May 20, 2024 7:11 am 0 අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල්වලට අද (20) විශේෂ නිවාඩුවක් ලබා දී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.