ආර්ථික ප්‍රගතිය බැංකු පද්ධතියට ශක්තියක්

ආර්ථික ප්‍රගතිය බැංකු පද්ධතියට ශක්තියක්

ආර්ථික ප්‍රගතිය හේතුවෙන් බැංකු පද්ධතිය ශක්තිමත් වීම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක බලපෑමක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

ඒ අනුව ණය දීමේ හැකියාව ඉහළ යාම සහ ණය පොලී අනුපාතය පහළ මට්ටමක පැවතීම හේතු බව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

COMMENTS