15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ඇරඹෙයි

15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ඇරඹෙයි

15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අසලදී එම උත්සවය පැවැත්වෙයි.

එම උත්සවය පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි.