දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අවධානම ඉහළට

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අවධානම ඉහළට

බදුල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ගාල්ල, ගම්පහ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා 1 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

COMMENTS