කොළඹ වරාය ආසන්නයේ ගින්නක්

කොළඹ වරාය ආසන්නයේ ගින්නක්

කොළඹ වරාය ආසන්නයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ ගිනි නිවන ඒකකය පැවසුවේ ගිනි නිවන රථ 4ක් එම ස්ථානයට පිටත් කළ බවය.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සේවකයින් සිටින ගොඩනැගිල්ලක මෙම ගින්න ඇති වී තිබෙන බවයි, කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.

වරාය නගරයේ ඉදිකර තිබෙන තීරු බදු රහිත චීන සාප්පු සංකීර්ණය ද එම ස්ථානය අසළ පිහිටා ඇති බව සඳහන්.

COMMENTS