Homeඋණුසුම් පුවත්කාලිංග කුමාරගේ ටෝකියෝවේදී දෙවැනි තැන ලබයිMay 19, 2024 4:51 pm 0 ජපානයේ ටෝකියෝ හී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 400 පිරිමී ඉසව්වට සහභාගි වු ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ එහි දෙවැනි ස්ථානය දිනා ගත්තේය. ඔහුට එම තරගය නිම කිරීම සඳහා තත්පර 45.57ක් ගතවිය.