බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 22කට තුවාල

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි – 22කට තුවාල

පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම අනතුර සිදුව ඇත්තේ අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ කෝට්ටේපොල ප්‍රදේශයේදී.

COMMENTS