ඇල්ල – වැල්ලවාය මාර්ගය වැසේ

ඇල්ල – වැල්ලවාය මාර්ගය වැසේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්‍රී 08.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ වනවිට ඇල්ල – කරඳගොල්ල නායයෑමේ ප්‍රවණතාවයක් සක්‍රීය වී ඇති ප්‍රදේශයේ සිට විශාල වශයෙන් රොන්මඩ සහිත ජලය ගලා ඒම නිසා වාහන එම ස්ථානය පසු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් මහජනයාගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගත් බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

COMMENTS