ජනාධිපතිවරණය කල්දාන්න නීතියෙන් ඉඩක් නෑ – ජී. එල්. පීරිස්

ජනාධිපතිවරණය කල්දාන්න නීතියෙන් ඉඩක් නෑ – ජී. එල්. පීරිස්

ජනාධිපතිවරණය කල්දැමිම සඳහා වත්මන් ජනාධිපතිවරයා උත්සහ කළත් ඊට කිසිදු නීතිමය ඉඩක් නොමැති බව මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිවරණ කොමිසම් සභාවට පෙන්වා දී තිබෙනවා.

මැතිවරණ කොමිසම් සභාවේ නියෝජිතයින් අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේ ඔහු මේ බව පැහැදිලි කර තිබුණා.

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (16) පෙරවරුවේ පැවැත්වුණා.

COMMENTS