වනිඳු යළිත් අංක එකට

වනිඳු යළිත් අංක එකට

20යි 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා 20යි 20 නායක වනිඳු හසරංග සහ බංග්ලාදේශ ශකීබ් අල් හසන් සමත්ව තිබෙනවා.

ඒ අනුව 3 වන ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී වන අතර ශ්‍රී ලංකාවේ දසුන් ශානක 18 වන ස්ථානයට පත්ව සිටිනවා.

20 යි 20 පිතිකරුවන් අතර ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පෙරමුණේ පසුවන අතර පන්දු යවන්නන් අතර 2 වන ස්ථානය වනිඳු හසරංගට හිමිව තිබෙනවා.

එහි පෙරමුණේ පසුවන්නේ එංගලන්ත ක්‍රීඩක ආදිල් රශීඩ්.

COMMENTS