ලංකාවේ විශාලතම මිරිදිය මාළුවා මියයයි

ලංකාවේ විශාලතම මිරිදිය මාළුවා මියයයි

පැල්මඩුල්ලේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මින් මැඳුරක ඇති කළ ලංකාවේ විශාලතම මිරිදිය මාළුවා ඊයේ (15) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පසුගිය කාලයේ මෙම අපූරු මත්ස්‍යා සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිව තිබුණා.

මාළුවාගේ හිමිකරුවා පවසන්නේ මෙම මාළුවා අඩි අටක් දිග වන අතර, අවුරුදු 13ක් පමණ වන බවයි.

ආහාර සඳහා මෙම මාළුවාට කුඩා මුහුදු මත්ස්‍යයින් දිනපතා කිලෝ ගණනින් මිල දී ගෙන ලබා දුන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.