මුස්ලිම් පල්ලියකට ගිනි තබයි – 11ක් මරුට

මුස්ලිම් පල්ලියකට ගිනි තබයි – 11ක් මරුට

නයිජීරියාවේ – උතුරු කැනෝ ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලියකට පුද්ගලයෙකු ගිනි තැබීම හේතුවෙන් බැතිමතුන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අදාල පුද්ගලයා එම මුස්ලීම් පල්ලියේ සිටි බැතිමතුන් 40 දෙනෙකු පමණ සිර කර අගුලු දමා මෙම ගිනි තැබීම සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෞද්ගලික ආරවුලක් මත ගිනි තැබීම සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

https://shorturl.at/HNPQS

COMMENTS