දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක එකම රට

දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක එකම රට

පසුගිය වසර 02තුළ පමණක් නව නිති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර රට තුළ දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (15) එක් වෙමින්.