මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මැයි 10 දක්වා වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මැයි 10 දක්වා වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එය මැයි 10 දක්වා ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

COMMENTS