හංසනී ගෝමස්ගෙන් නව ජාතික වාර්තාවක්

තායිලන්තයේ පැවැත්වෙන 2024 බර ඉසිලීමේ ලෝක ශුරතාවලියේදි නව ජාතික වාර්තාවක් තැබීමට හංසනී ගෝමස් සමත්ව තිබෙනවා.
ඒ කිලෝග්‍රෑම් 49 බර පන්තියේ සී ඛාණ්ඩය යටතේ 03 වන ස්ථානය දිනා ගනිමින්.
එහිදි ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවා තිබෙනවා.