රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා.
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ රුපියල් 171,500ක් ලෙසයි.
එමෙන් ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල රුපියල් 21,440ක් ලෙසින් දැක්වුණු අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 187,000ක් ලෙසයි.
