රැළම එකට ගෙදර යවපු මට, බැසිල් අභියෝගයක් වෙන්නේ කොහොමද ?

රැළම එකට ගෙදර යවපු මට, බැසිල් අභියෝගයක් වෙන්නේ කොහොමද ?

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණීම තමාට අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එම පිරිසම එකට තබා තමා 2015 වසරේ ඔවුන්ව ගෙදර යැවීමට කටයුතු කළ බවත් තමාට ඔවුන් අභියෝගයක් නොවන බවයි මාධ්‍ය හමුවකට ඊයේ (05) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ යළි බලයට පැමිණෙන බවට වන වාර්තා සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, දේශපාලඥයින් වූ විට විවිධ කතා පවසන බවයි.

COMMENTS