එලොන් දෙක වෙයි ජෙෆ් එක වෙයි

එලොන් දෙක වෙයි ජෙෆ් එක වෙයි

ලොව ධනවත්ම පුද්ගලයා Amazon නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ට ලැබී තිබෙනවා.

ඔහු නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත්තේ එලොන් මස්ක්ගෙන් මුල් තැන ලබාගනිමින්.

ඇමසන් නිර්මාතෘවරයාගේ ශුද්ධ වටිනාකම දැනට ඩොලර් බිලියන 200ක් වන අතර, එය ටෙස්ලා ප්‍රධානියාගේ ඩොලර් බිලියන 198ට වඩා ඉහළින් පවතින බවයි Bloomberg ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයේ සඳහන් වන්නේ.

Amazonහි කොටස් මිල මේ වසරේ 18%කින් ඉහළ ගොස් ඇති අතර, Teslaහි 24%කින් පහත වැටී තිබෙනවා.

එලොන් මස්ක්ගේ ශුද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් 197.7 බවයි සඳහන් වන්නේ.

https://shorturl.at/eiju4

COMMENTS