Facebook බිඳ වැටෙයි

Facebook බිඳ වැටෙයි

ලොව ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාල අතර ඉදිරියෙන් ඇති Facebook, Instagram සහ Messenger ජාල බිඳවැටී ඇති බව වාර්තා වෙයි.

එම තත්ත්වය ලංකවේ මෙන්ම ලොව රටවල් රැසකින් ද වාර්තා වී ඇත.

එයට නිශ්චිත හේතුවක් මේ වනවිට හෙළිවී නොමැත.

COMMENTS