IMF 3 වන වාරිකය ගැන රජයෙන් සුබ ආරංචියක්

IMF 3 වන වාරිකය ගැන රජයෙන් සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලබන මස 7 වනදා සිට අයි. එම් .එෆ් 3 වන වාරිකයට අදාළ 2වන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ සති 2 කට ආසන්න කාලයක් ඔවුන් අදාළ සමාලෝචනය සිදු කරනු ඇති බවයි.

එහිදී දෙසැම්බර් 31 වනදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් එකඟතා සම්පූර්ණ කිර්ම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.