පොලිස් බලතල නැතුව අනෙකුත් බලතල ලබා දීමට සූදානම් – ජනපති

පොලිස් බලතල නැතුව අනෙකුත් බලතල ලබා දීමට සූදානම් – ජනපති

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය සංවිධාන කළ 2024 අන්තර් ආගමික සමුළුවට එක්වෙමින් ජනපති මෙම අදහස් පළකළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති සමුළුවට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් මෙන්ම තානාපතිවරුන්ද එක්ව සිටියේය.