හිටපු අමාත්‍ය රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මෙරට 11 වතාවක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙස රොනී ද මැල් මහතා ජනප්‍රියත්වය පත්විය.

COMMENTS