පාඨලී ඩලස් හමුවෙයි

පාඨලී ඩලස් හමුවෙයි

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වෙයි.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කෙරිණ.

“රට දැඩි අර්බුදයකට මුහුණපා සිටී. ඉන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණයි…” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ අනුව සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය න් එකඟ වී තිබේ.

නිදහස ජනතා සභාව වෙත සිය වැඩසටහන පිළිගැන්වීම නාවල, කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදුකෙරිණ

COMMENTS