අලුත් පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්

අලුත් පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්

යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව,ඇති චෝදනා පැමිණිල්ල කළ පුද්ගලයා ගැන විස්තර අත්අඩංගුවට ගන්නා අයට දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝප දේශ මාලාවක් සකස් කර සියලු පොලිස් ස්ථානවලට බෙදාහරින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට ඊයේ පොරොන්දු වී තිබෙනවා.

ඒ ෆේස් බුක් සටහනක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ පොරොන්දු විය

COMMENTS