රන් මිල ඉහළට

රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක රන් ප්‍රමාණයක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 163,800ක් ලෙසයි.

එමෙන් ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල දැක්වූයේ 20,470ක් ලෙසින් වන අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 178,650ක් ලෙසයි.