නව පොලිස්පතිවරයා පත් කිරීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

නව පොලිස්පතිවරයා පත් කිරීම ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිය x ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ අදාළ පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ නිසි අනුමැතිය හිමි නොවූ බවයි

ඒ සදහා අවම වශයෙන් පක්ෂව ඡන්ද 5ක් අවශ්‍ය බවත් ඊට ලැබී ඇත්තේ ඡන්ද 4ක් පමණක් වන බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

COMMENTS