ජ’පුර සරසවියේ විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජ’පුර සරසවියේ විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයේ නිරත වූ විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර‍යක් එල්ල කර තිබෙනවා.

ඒ නේවාසිකාගාර ගැටලු – මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදවීම් – ආපනශාලා ඇතුළු අධ්‍යයන සුබසාධන ගැටලුවලට එරෙහිවයි.

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.

COMMENTS