කථානායකට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා

කථානායකට එරෙහි විශ්වාසභංගය පරාජය කරනවා

සමගි ජන බලවේගය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (26) නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

COMMENTS