අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්

පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් හමුවේ ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායින් අත්මිදීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ලබාදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මේ සම්බන්ධව සියලු විදුහල්පතිවරුන් දැනුම්වත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

එම උපදෙස් මාලාව පහතින්,

COMMENTS