ලොව විශාලතම සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන්

ලොව විශාලතම සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන්

ලොව විශාලතම සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් විද්‍යාඥයින් කණ්ඩායමකට හමු වී තිබෙනවා.

විද්‍යාඥයෙකු වන මහාචාර්ය ෆ්‍රීක් වොන්ක් විසින් ලොව විශාලතම සර්පයා ලෙස සැලකෙන අඩි 26ක් දිග කොළ ඇනකොන්ඩාවෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළ කර තිබෙනවා.

මීට පෙර ඇනකොන්ඩා විශේෂ 4ක් හඳුනාගෙන තිබෙනවා.

මෙම වර්ගයට අයත් ඇනකොන්ඩා සර්පයින් සම්පූර්ණයෙන් වැඩුණු පසු දිගින් මීටර් 7.5ක් වන බවයි වාර්තා වන්නේ.