මෙරට සමස්ත ජනතාවගෙන් අඩක් පාස්පෝට් අරගෙන

මෙරට සමස්ත ජනතාවගෙන් අඩක් පාස්පෝට් අරගෙන

මෙරට ජන ඝහනයෙන් පුද්ගලයන් ලක්‍ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙනවා.

ඒ බව ශ්‍රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එය ප්‍රතිශතයක් ලෙස 40% ක් වේ.

කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙරට සමස්ත ජන ඝහනය කෝටි 22 කට ආසන්න බවත් ඉන් අඩකට ආසන්න සංඛ්‍යාවක් විදේශ ගමන් බලපත්‍ර ලබා ඇති බවත් ය.