වාහන 100ක් ගැටී බිහිසුණු අනතුරක්

වාහන 100ක් ගැටී බිහිසුණු අනතුරක්

චීනයේ Suzhou නගරයේ අධිවේගී මාර්ගයක අයිස් සහිත ප්‍රදේශයක මෝටර් රථ 100කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෝටර් රථ ගණනාවක් අධිවේගී මාර්ගයේ එකට ගැටී තිබෙනවා.

තවද, වීදුරු සහ සුන්බුන් තැනින් තැන විසිරී තිබෙනු දැකගත හැකි වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

https://shorturl.at/nruDT

COMMENTS