විදුලි බිල සඳහන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙයි

විදුලි බිල සඳහන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙයි

මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“පසුගිය දෙසැම්බර් මාසයේ දී අපි තීරණයක් ගත්තා පෙබරවාරි මාසයේ දී විදුලිබිල සංශෝධනය කළ යුතුයි කියලා . ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව ලබාදීලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශවයන්ගෙන් විදුලි බිල සම්බන්ධයෙන් යෝජනා හා දකින ගැටලු ගැන අපිට තොරතුරු දෙන්න කියලා. “ යනුවෙන්

COMMENTS