විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට ඉහළට

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට ඉහළට

අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට රුපියල් 8,000 දක්වා ඉහළ දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බවයි.

COMMENTS