කලින් තිබූ දුම්රිය විදුලි සංඥාවලට මට වගකියන්න බෑ – බන්දුල

කලින් තිබූ දුම්රිය විදුලි සංඥාවලට මට වගකියන්න බෑ – බන්දුල

මීට පෙර සවි කර තිබූ විදුලි සංඥා පිළිබඳව තමා වගකීමක් නොදරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (20) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

දිනෙන් දින දුම්රිය අනතුරු ඉහළ යාම පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

”මීට පෙර සවි කරලා තියෙන විදුලි සංඥා ක්‍රමවලට මගේ කිසිදු බැඳීමක් හා වගකීමක් නැහැ. මොක ද ඒවා මීට බොහෝ කලකට සිට පෙර ක්‍රියාත්මක වන සංඥා ක්‍රම.” යනුවෙන්

COMMENTS